MAP

පරාක්‍රම සමුද්‍රය 
වැවෙහි දත්ත
උපරිම මට්ටමෙහිදී ධාරිතාව - අක්කර අඩි 116100
උපරිම මට්ටමෙහිදී වර්ගඵලය - වර්ග කිලෝමීටර් 25.0
අක්‍රිය ධාරිතාව   - අක්කර අඩි 15000
ජල පෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර් 72.52 වර්ග සැතපුම් 28
උපරිම සැපයුම් මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 59.43 අඩි 195
පිටාර මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 59.74 අඩි 196.0
වගා වපසරිය - හෙක්ටයාර 10193 අක්කර 25188
බැම්ම
බැම්මේ වර්ගය - Homogeneous Earth fill embankment
දිග - කිලෝ මීටර් 12.4 සැතපුම් 7.7
සාමාන්‍ය උස - මීටර් 15.0 අඩි 49.2
උපරිම උස - මීටර් 15.85 අඩි 52.0
බැම්මේ උඩ මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 60.96 අඩි 200
අංගමැඩිල්ල යෝධ ඇල (පෝෂක ඇල)
දිග - කිලෝ මීටර් 6.1 සැතපුම් 3.8
මුදා හරින ජල ධාරිතාව - තත්පරයට ඝන මීටර් 28.3 තත්පරයට ඝන අඩි 1000
ජල පෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර් 4.5 වර්ග සැතපුම් 1.7
අංගමැඩිල්ල අමුණ
දිග - මීටර් 27.44 අඩි 90.0
මුදුන් මට්ටම - 69.02 m MSL 226.44 ft MSL
පිටාර මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 71.63 අඩි 235.0
මඩ සොරොව්වේ ගේට්ටුව - මීටර් 1.5 X 1.22 අඩි 5.0 X 4.0
ජල පෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර් 1398.6 වර්ග සැතපුම් 540.0
ප්‍රධාන පිටවාන
ස්ථානය (බැම්මේ දිගින්) - 11+400
වර්ගය - Radial Gated (10 Nos. Gates)
ගේට්ටුවක ප්‍රමාණය - මීටර් 3.05 X 2.44 අඩි 10 X 8
පතුල් මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 56.74 අඩි 86.15
ස්වභාවික පිටවාන
ස්ථානය (බැම්මේ දිගින්) - 12+300
වර්ගය - Low Lying concrete weir
මුදුන් මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 59.30 අඩි 194.5
දිග - මීටර් 134.11 අඩි 440
සොරොව් දත්ත
D1 සොරොව්ව
ස්ථානය (බැම්මේ දිගින්) - 1+462
වර්ගය - Buried condute with U/S tower
විවර ගණන - 4 යි. Circular barrels
විවරයක ප්‍රමාණය - විශ්කම්භය මීටර් 1.07
පතුල් මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 51.52 අඩි 169
D2 සොරොව්ව
ස්ථානය (බැම්මේ දිගින්) - 3+041
වර්ගය - Buried condute with U/S tower
විවර ගණන - 1 යි. Rectangular Barrels
විවරයක ප්‍රමාණය - මීටර් 1.22 X 1.30
පතුල් මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 51.82 අඩි 170
D3 සොරොව්ව
ස්ථානය (බැම්මේ දිගින්) - 10+725
වර්ගය - Buried condute with U/S tower
විවර ගණන - 1 යි. Circular barrels
විවරයක ප්‍රමාණය - විශ්කම්භය මීටර් 0.91
පතුල් මට්ටම (මුහුදු මට්ටමේ සිට) - මීටර් 51.82 අඩි 170

PARAKRAMA SAMUDRAYA WATER FLOW